අ.පේ. ගල්පාත @galpathatlr
ආතති කළමනාකරණ බාහිර උපාධිධාරී | https://t.co/8Q7XqmuD0k | https://t.co/VTldd9VQb1 | ඔන්ලි ට්වීට්ස්. නෝ රිප්ලයි facebook.com/galpathatlr/ අන්තිම පේලිය Joined December 2015-
Tweets915
-
Followers4K
-
Following1K
-
Likes60
බොදු ගොවි වයස 20ක් වූ රූමත්, පැහැපත් පවුලේ එකම දියණියට සහකාරයෙකු දෙමව්පියන් සොයයි. කුල බේද නොසැලකේ. ඉන්ධන හිඟ සමයේදි බයිසිකල් පැදීම නිසා සුළු වරදක් සිදුව තිබේ. #ගල්කතා
හිටගෙන පාපැදිය පැදි තරුණයාගෙ පය ලිස්සී ඇට දෙක තුන්කරුවේ වදී. ඉන්ධන නොමැතිකමින් ගිලන් රථය පැමිණීමට පමාවූ නිසා තරුණයා වඳ බවට පත්වේ #උගේඅප්පගේනිව්ස් #ගල්කතා
ඊලඟ අවුරුද්දේදි උද්ධමනය වැඩිම රටවල් සියල්ල පරදා අපාය වේගයෙන් පළමු තැනට ආවත් පුදුම වෙන්න එපා. මෙහේ කාපු පොරක් එහේ යන්න ඔන්න මෙන්න ඉන්නේ #ගල්කතා
මම මැරුණමත් මිනිස්සුන්ට මගේ මුහුණ කටවුට් වල වගේම පේන්න තියෙන්න ඕනේ කියලා එක්තරා රටක ජනපති කෙනෙක් තමන්ගේ මිනීපෙට්ටිය වීදුරු වලින් හදන්න කිව්වලු මිනී පෙට්ටිය හදපු එකා ඒක ලස්සනට වීදුරු වලින් හදලා වයිපර් දෙකකුත් හයි කලාලු 1 වයිපර් හයි කලේ ඇයි? 2 ඒ ජනපති කවුරු වෙන්න ඇතිද? #ගල්කතා
හිරුණිකර් හුටපටයෙන් පස්සේ වැලක් බලන්න විදිහකුත් නෑ. ඇයි ඉතින් දැන් හැම එකී දිහාම සහෝදරියක් වගේ බලන්න වෙලානේ #ගල්කතා
ක්‍රෂ් එකගේ අම්මවයි තාත්තවයි අද තමයි මුලින්ම හම්බු උනේ. මම දෙන්නටම ගරුකරලා හිනාවෙලා අත වැනුවා. උන්ගේ ආඩම්බරකම කොච්චරද කියනවා නම් දෙන්නගෙන් එකෙක්වත් හිනාඋනෙත් නැහැ, අත වැනුවෙත් නැහැ ක්‍රෂ් එක විතරයි ,"බීපුවයේ වෙරි බැස්සද?" කියලා පොලිස් කූඩුව ලඟට ඇවිත් වචනයක් හරි කතා කලේ. #ගල්කතා
මොකෝ බං කහඳේ මූණ කට තුවාල වෙලා? උදව් කරන්න ගිහින් බං. මම ගෑණු කෙනෙක්ට එලියට එන්න දොර වැහෙන්න නොදී අල්ලගෙන හිටියා. ඉතින් යකෝ ඒකට ගහන්නේ මොකටද? ඒ ගෑණි හිටියේ ටොයිලට් එකේ බං. #ගල්කතා
රෑ දොළහට විතර සද්දයක් ඇහුනම ගිහින් බැලුවා. එහා ගෙදර එකා මිනිහෙක්ව මරලා, ඒ මිනිය වළලන්න වලක් කපනවා. මම සද්ද නැතුව ගිහින් පියුමිව ඇහැරෙව්වා. ඔයා දන්නවද මං දැන් දැක්ක දේ? මොකක්ද කහඳේ? අර එහා ගෙදර එකා? ඌ ලඟ තාම මගේ සවල. #ගල්කතා
කවුද පරයෙක් ආයෙම මගේ online banking password එක හැක් කරලා.. මේ තුන්වෙනි පාර. ආයෙ පාරක් බල්ලගේ නම වෙනස් කරපංකො ඉතින්. රෙද්ද #ගල්කතා
Crush එක ගිය සතියේ DL ගත්තට අද තමයි මුලින්ම එලෙව්වේ. ටවුන් එකේ පට්ට සෙනග, පොඩි ඉඩක් තිබ්බා කාර් එක නවත්තන්න. පොඩ්ඩක් රිවස් කරන්න කිව්වම කෙල්ල අවුල්. මං කිව්වා, "බබා බය වෙන්න එපා. ට්‍රයල් එකේදි ඔයා කරපු දේ කරන්න". "හා එහෙනම්" කියලා මෙන්න බොලේ මේකි මගේ කලිසම ගලවන්න යනවා #ගල්කතා
සුරතල් බලු පැටියෙක්ව ආදරෙන් හදාගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. හොඳ සද්දෙට බුරන එකෙක් නොමිලේ දෙන්නම්. ඕනෙ කෙනෙක් ඉන්නවා නම් DM එකක් දාන්න මං ඇඩ්රස් එක දෙන්නම්. ආපු ගමන් ටක් ගාලා අල්ලපු වත්තට පැනලා ඌව අරන් දෙන්න විතරයි තියෙන්නේ. #ගල්කතා
Control එක නැත්තටම නැති වෙලා තියෙන්නේ.. අළුත් කී බෝඩ් එකක් ගන්න සල්ලිත් නැහැ #ගල්කතා
උච්චමුනි දූපත ගැන වැඩපලේ කතාවක්. පාවිච්චි නොකර අත් ඇරලා තියෙන එව්වා නම් විකුණලා කීයක් හරි හොයාගන්න එක තමයි හොඳ කියලා කලවයස පැනලා තාම කසාද නොබැඳ ඉන්න ඇන්ටි කෙනෙක් කියනවා මං අහගෙන. #ගල්කතා
පුළුන් රොදක් වගේ සැහැල්ලුවට පේන ඉන්ස්ටා බෝනික්කියෝ පිටිපස්සේ බරසාර linkedin යක්ෂයෝ කොච්චර නම් ඇතිද? #ගල්කතා
මහත්තයා, අපි පොඩි ආධාරයක් ඉල්ලන්න ආවේ ඒ මොකටද? හන්දියේ වෙසක් එකට පොකුණක් හදලා නලපාන ජාතකේ පෙන්නන්න යන්නේ. ඒකට ආ, පොඩ්ඩක් ඉන්න, මගේ ගානේ වතුර බේසමක් දෙන්නම්. භාජනයක් තියෙනවද ගෙනියන්න? #ගල්කතා
ජයේ, මොකෝ බං මේ තඩි කඩුවක් තියාගෙන? පහුගිය ටිකේම වටේම ගෙවල් බින්දා මතකද උඹට? ඒකයි මම මේ කඩුව ගත්තෙ එහෙනම් දැන් උඹට බයක් නැතිව ඉන්න පුළුවන්? ඔව්. දැන් මං එනකොටම ගෙවල් වල උන් කඩුවට බයවෙලා බඩු ටික මංකොල්ල කන්න දෙනවා. වැඩේ ලේසියි #ගල්කතා
අද උදේ ඔෆීස් එකෙ ඉන්න වෙලාවේ පැය තුනහමාරක් කරන්ට් එක නැහැ. කම්පියුටරේ වැඩ කරන්නෙත් නැති නිසා ඔක්කොම වැඩ අතින් කරන්න උනේ... විනාඩි විස්සක් ගියා solitaire ගහන්න කාඩ් කුට්ටම අනන්න විතරක් #ගල්කතා
මේ දවස් වල දවල්ට පට්ට රස්නෙයි! ඉරට හැතැක්මයි වගේ කලින් කෑල්ල හිටියා නම් බඩ යටට වෙලා ඉර අව්වට මුවා වෙලා ඉන්න තිබ්බා #ගල්කතා #බොඩිසේමිං
මට පේන්නම බැරි වැඩේ තමයි රෝෂිණියි, ඒකිගේ මිනිහයි කෑගහගෙන හූරගෙන, විකාගෙන රණ්ඩු කරන එක. අරූ ඒ ගෑණිට මගේ ඉස්සරහ ගැහුවත් එක්ක. අඩුම තරමේ උන් දෙන්නට රණ්ඩු කරනවා නම් පොඩ්ඩක් ඉවසන් ඉන්න තිබ්බා මම එතනින් ඇඳුම් ටික ඇඳගෙන යනකම්වත් #ගල්කතා
Nandana නන්ද�... @nandanamihindu
22K Followers 6K Following Senior Research Scientist at @IBMResearch Past: @oeg_upm @wso2 @ErasmusMundus @MoratuwaUni Opinions are mine. (he/him/his)
WinD - Desika @Wind_Desika
70K Followers 31K Following #දෝණී ❤️ #බංගිගෙ_නැන්දා ❤️ #DesikaCollections ❤️ @De__Collections ❤️
Rasikalink 𝕏 @Rasikalink
10K Followers 865 Following Digital Creator | Data Engineer | Web DevOps | Techie | Foodie | DIY | Founder @HostingOven
Kanchana Amilani @moogater
12K Followers 2K Following Founder of https://t.co/OY61KXmHVQ & #MoogaterPictures | poetess | Journalist | Writer | Photographer
ටෝකා® �... @TheToka920
7K Followers 1K Following සේවානියුක්තිය නැමති ගහෙන් වැටි අධ්‍යාපනය නැමැති ගොනා ඇන දැඩි ලෙස අසාධ්‍යව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී 😅 No Grad 💀 Official #සදාතනිකඩයා #අලියාFM
Jerry 🇱🇰 @maalupaan
6K Followers 341 Following This account's content includes strong language, violence, inappropriate behavior so the very general viewer discretion advised.!
𝕏 - ꀘꂦꍏ�... @RakzzMaduOnline
5K Followers 1K Following පොල් අතු වැටෙන කොට ගොක් අතු හිනැහෙනවා..ගොක් අතු උනත් දවසක පොල් අතු වෙනවා...☘🌴 සියලු දේ අනිත්‍ය යි!!! ❤🎓🏛️☯️☸✝️☪🕉☮🇱🇰✈️🇮🇳 ✍️#CතුVලි️®️©️✍️
𝕏Я.MΛDЯID™ �... @Nadeez__
6K Followers 716 Following | 🇱🇰 | No Grad | 💙💛 | 34+ |🅱️+ #BloodBPlka | #CR7 | #Madridista | #HalaMadrid | 🇪🇸 | May | #RealMadrid |
Djharris @djharristattaya
8K Followers 2K Following as i would not be a slave, so i shall not be a master .. AB Lincoln #Deadmen_never_alive
🇱🇰 ☠️ ම�... @dead_mans_creed
9K Followers 1K Following නැව ගිළුනත් බෑන්ඩ් චූං. තව ගිළුනොත් තවත් චූං. ඒක හින්ද ගහන එක ගහපං නියපොත්තකවත් පන ඉතිරි වෙන්නෙ නැති වෙන්න. https://t.co/tPzf6nMAkq
Gayash Earthling 🇱... @iamgayash
4K Followers 625 Following Digital Nomad | FS ML Dev | Cricket | Rugby | #MakeSLGreenAgain | Anime | Guitarist | Sarcastic AF
ඩම්බල්ඩ... @tikirimaarie
10K Followers 6K Following 🇱🇰 🏝| Islander 👅| Richmondite 🇨🇵 Resistance🇱🇰 👣| MUN 👊 Travel Photography📷 | Airbus ✈️♥️ | GCE Alumni 🚩
She is Nu @She_is_Nu
20K Followers 3K Following Tweets are my personal Views | If you don't get the vibe, IYKYK. Keep your opinions to yourself. 😌🤎
கவிதா @kavit7180925
69 Followers 1K Following
basura_charu# @BasuraCharu
78 Followers 385 Following Undergraduate 📚 traveler 🚶♀️ui/ux enthusiast 🧑🎨 web developer 🧑💻
Kissmal Fernando @Kissmal91
5 Followers 144 Following
charuka @charukawallage
13 Followers 151 Following
sampath @sampath49981115
0 Followers 30 Following
Dilan Nawerathne @nawerathne
529 Followers 832 Following From kandy Sri Lanka🇱🇰 dog & cat lover ❤️ 😊 MotoGP & Isle of man TT makes me happy 💪 & love every motorsports.
🤍🕊️ @Vimu_vimu
394 Followers 3K Following
lakshitha madhushan @lakshitha_05
9 Followers 88 Following
Nishantha Sampath @Nishant66004835
3 Followers 54 Following
ravindu @ravindu55805036
1 Followers 166 Following
kaveesha kavinda @kavee_boy_2
230 Followers 1K Following අපි කියන වචනේ කොච්චර ලස්සන උනත් මම කියන වචනේ තරම් නැහැ...💔🥀
Shihan Manawatilake @shihan9193
48 Followers 156 Following I'm Shihan. I like to listen music & watch movies. I'm interested in Software engineering & Computer Science. I like to learn anything.........
sudu @sudu85893869
3 Followers 52 Following
Nadisha Nirmana Herat... @NADISHANIRMANA
42 Followers 258 Following සමාජ ප්‍රගමණය උදෙසා සිදුකරන මාධ්‍ය මෙහෙවරක් මෙන්ම ජීවිතය කියාදෙන මානසික මෙහෙවරක කැපවී සිටිනවා
Nayantha Egodawela @NayanEg99
111 Followers 1K Following Believer | SCMer | Marketer | Entrepreneur | Traveller | Nature_Lover
LEAO🙂↔️ @LDFJNLBR5591
415 Followers 544 Following පුද්ගලයා හදුනාගන්නා තෙක් ඔබේ පෞද්ගලිකත්වය වෙන්දේසි නොකරන්න.🫵🏻💔
Suranga Galappaththi @surangagalappa1
650 Followers 3K Following Director / Main Lecturer Success IT College Realty Plaza ,Naiwala Veyangoda🏆️🧑🎓
Dinesh Chanaka @DineshChanaka18
197 Followers 1K Following Your current situation is not your final destination. The best is yet to come.
𝕄ℝ.🏏𝕌𝕄�... @MRUMESHYADHU1
393 Followers 1K Following There be failures is life but failure is not Life ilself👈👈🤓🏆🏆🏆 Searching for 😍life long
Chethana Prashad @ChethanaPrashad
1 Followers 19 Following
S N D ENGINEERING @snd_engineering
590 Followers 2K Following Constructions Company | EX - MILITARY ENGINEERING TEAM
Isuru Chamoth 🖤 @ChamothIsuru
56 Followers 151 Following මා නුබට කලවරද . අවංකව අදරය කිරිමනම්.,🥀 නැවත මාවැනි වරද කරුවෙකු නුබට මුනගැසෙනුයෙ නැත...✍️
Dilmika Sasur @DilmikaSaur
508 Followers 879 Following If people are trying to bring you down, it means you are above them 🖤🔥
HA SI @Hasintha20041
68 Followers 230 Following
HEATH LEDGER. @MadhushanHeath
424 Followers 815 Following
Prabath Devapriya @PrabathDevapri1
22 Followers 122 Following
Samuduni Wijekoon @SamuduniWijeko1
13 Followers 37 Following
Janaka Sampath Wijesi... @JanakaS09325960
1K Followers 5K Following
Ronald wickramasinghe @Ronaldwickrama6
67 Followers 678 Following I' m Yehan Ronald Wickramasinghe.I'm hotelier. video editing📽️/ Vlogs channels🎤/ music editor🎧/ in YouTube ( Ronald Vlogs Creator)🇱🇰
amee @amee19375826
171 Followers 1K Following
Happy @Happy46070659
1 Followers 66 Following
Falcon 9 🇮🇱🇺... @falcon_op9
254 Followers 3K Following RTs/shares are not endorsements. Views are personal.
silent beat 😍 @ChathuKanishka
1 Followers 15 Following
Anil @nawageAn
87 Followers 890 Following
T_H_A_R_U_W_A _@ @AcademyTd71337
5 Followers 29 Following
Nandana නන්ද�... @nandanamihindu
22K Followers 6K Following Senior Research Scientist at @IBMResearch Past: @oeg_upm @wso2 @ErasmusMundus @MoratuwaUni Opinions are mine. (he/him/his)
WinD - Desika @Wind_Desika
70K Followers 31K Following #දෝණී ❤️ #බංගිගෙ_නැන්දා ❤️ #DesikaCollections ❤️ @De__Collections ❤️
Rasikalink 𝕏 @Rasikalink
10K Followers 865 Following Digital Creator | Data Engineer | Web DevOps | Techie | Foodie | DIY | Founder @HostingOven
Kanchana Amilani @moogater
12K Followers 2K Following Founder of https://t.co/OY61KXmHVQ & #MoogaterPictures | poetess | Journalist | Writer | Photographer
ටෝකා® �... @TheToka920
7K Followers 1K Following සේවානියුක්තිය නැමති ගහෙන් වැටි අධ්‍යාපනය නැමැති ගොනා ඇන දැඩි ලෙස අසාධ්‍යව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී 😅 No Grad 💀 Official #සදාතනිකඩයා #අලියාFM
Jerry 🇱🇰 @maalupaan
6K Followers 341 Following This account's content includes strong language, violence, inappropriate behavior so the very general viewer discretion advised.!
𝕏 - ꀘꂦꍏ�... @RakzzMaduOnline
5K Followers 1K Following පොල් අතු වැටෙන කොට ගොක් අතු හිනැහෙනවා..ගොක් අතු උනත් දවසක පොල් අතු වෙනවා...☘🌴 සියලු දේ අනිත්‍ය යි!!! ❤🎓🏛️☯️☸✝️☪🕉☮🇱🇰✈️🇮🇳 ✍️#CතුVලි️®️©️✍️
𝕏Я.MΛDЯID™ �... @Nadeez__
6K Followers 716 Following | 🇱🇰 | No Grad | 💙💛 | 34+ |🅱️+ #BloodBPlka | #CR7 | #Madridista | #HalaMadrid | 🇪🇸 | May | #RealMadrid |
Djharris @djharristattaya
8K Followers 2K Following as i would not be a slave, so i shall not be a master .. AB Lincoln #Deadmen_never_alive
🇱🇰 ☠️ ම�... @dead_mans_creed
9K Followers 1K Following නැව ගිළුනත් බෑන්ඩ් චූං. තව ගිළුනොත් තවත් චූං. ඒක හින්ද ගහන එක ගහපං නියපොත්තකවත් පන ඉතිරි වෙන්නෙ නැති වෙන්න. https://t.co/tPzf6nMAkq
Gayash Earthling 🇱... @iamgayash
4K Followers 625 Following Digital Nomad | FS ML Dev | Cricket | Rugby | #MakeSLGreenAgain | Anime | Guitarist | Sarcastic AF
ඩම්බල්ඩ... @tikirimaarie
10K Followers 6K Following 🇱🇰 🏝| Islander 👅| Richmondite 🇨🇵 Resistance🇱🇰 👣| MUN 👊 Travel Photography📷 | Airbus ✈️♥️ | GCE Alumni 🚩
She is Nu @She_is_Nu
20K Followers 3K Following Tweets are my personal Views | If you don't get the vibe, IYKYK. Keep your opinions to yourself. 😌🤎
Ronald wickramasinghe @Ronaldwickrama6
67 Followers 678 Following I' m Yehan Ronald Wickramasinghe.I'm hotelier. video editing📽️/ Vlogs channels🎤/ music editor🎧/ in YouTube ( Ronald Vlogs Creator)🇱🇰
Nasrul Islam Razack �... @nazrulrazack
9K Followers 6K Following Hate Racism/Respect Religions. Likes & views are personal-- comments & Thoughts are not endorsements. #CAsrilanka #SriLanka #CSE #SocialMedia #Tweet
Little Bee Herbal Pro... @littleb_e_e
4 Followers 23 Following Handmade hair & skincare products by using pure natural Sri Lankan medicines + BEE HONEY🌿 🐝🍯
Pasan Paranamanage (R... @PParanamanage
479 Followers 50 Following Bread is the king of the table, and all else is merely the court that surrounds the king
K!NG Kakille 👑 @cwpt1n
81 Followers 270 Following සිහස දරන් රුපු තෙද බල කැකිල්ලෙ නිරිඳුන් වෙමි මම 👎👑🥂
Radhishaa Hettiarachc... @RadeeshaHettia1
237 Followers 765 Following Porphyrophile💜| Thalassophile 🌊 | Retrophile 🤎 "You can find magic wherever you look.Sit back and relax,all you need is a book."🌻📚
Udaya wickramarathna @Udayawickramar1
2K Followers 5K Following රටත් එක්ක හිට ගනිමු! පරිසරය රැකගමු!සත්‍ය වෙනුවෙන් පෙනී සිටිමු!දූෂිත දේශපාලුවන්ට තරාතිරම නොබලා පහර දෙමු! නිදහස් නීතිගරුක නිවහල් දේශයක් වෙනුවෙන් ඇප කැප වෙමු!
lakmali gamage @lakmaligamage5
86 Followers 858 Following I’m https://t.co/G5W67gb7kj one can define me ,I am honest for people who are honest💕. passionate music 🎶addicted to nature& more enjoyed with foodstuffs. SriLankan🇱🇰
Nasree Omar @NasreeOmar
972 Followers 4K Following Proud Sri Lankan | IT Trainer | Digital Marketer | Counseller. #IT Lecturer #Interest in Cricket And Dhawa & Charity work.
°සɴᴜᴡᴀ👁�... @ToaouE
294 Followers 480 Following :||°รᴀɴᴜᴅᴀ_รᴀᴛʜɴɪɴᴅᴜ°💔||: 🚫❤️ τяανєℓ ϐογ🌍 ᑭᕼᝪᎢᝪᏀᖇᗩᑭᕼ しᝪᐯᗴᖇ😘🏝️ sʀɪʟᴀɴᴋᴀɴ ʙᴏʏ🇱🇰☸
🇱🇰Shamaka @itsmeshamaka
122 Followers 684 Following Interested in History, Literature, English. ⛑ S T A R G A Z E R ⭐️✨{Have you ever seen the rain coming down on a sunny day? 🌤}
Devin Gunasinghe @DevinGunasinghe
4K Followers 4K Following l Engineer l Royalist l Sri Lanka l Australia l Husband l Father l Brother l Mutual l
Sohan fernando @walk_with_sohan
135 Followers 89 Following ආයුබෝවන්🙏 Srilanka🇱🇰 Youtuber▶️ Video creator〽️ Vloger🗣 Photographer📸 Walker👣
Chandana Weerasinghe @chndweer
51 Followers 105 Following Soccer Lover|Tree Planter #weplanttreeseveryday Heveabrasiliensis #Gogreen
ACtalks @ArunaCW
1K Followers 2K Following #ACtraveller #ACtalks #ACW |Unless You Try, You’ll Never Know | වාසය කැන්ගරු දේසේ 🇦🇺 |from 🇱🇰| EE Engineer | Web Developer | ERP Consultant
U.Sandaruwan @UdaraSandaruw16
73 Followers 122 Following If you want to be a king , build your own kingdom within the world. #citizen
𝐑𝐚𝐯𝐢𝐧�... @RavinduChandee5
117 Followers 467 Following I am a person who claims a simple life dedicated to society❤️✋ 
තිමිර🇱�... @ThimiraKasun_
819 Followers 536 Following 🎧The one who tries wins...❤️🔥 Never give up,👊 #Swimming #Travel #EnjoyLife #LoveCricket ☸️
Shalini fernando👩�... @shalinifer
539 Followers 338 Following 👩🎓#Undergraduate| 🌼🎀💄Beauty@fashion| 🍜🍝️Cooking| 🇱🇰Srilankan | ❤️#Mistakes are road to #success ❤️
【#Dc_කළු.�... @dilushachamal
3K Followers 1K Following ᴍᴀʀᴏᴏɴ ʙᴇʀᴇᴛ 🗡✍️ ᴄᴏᴍʙᴀᴛ ᴅɪᴠᴇʀ 🤿🥷. || ᴛʀᴀᴄᴋᴇʀ 👣🅸 🅳🅾🅽'🆃 🅲🅰🆁🅴 ||【Dc_කළු】👨✈️
මදුරුවා... @Maduruwaonline
3K Followers 2K Following Touch/click on #Cricsl hash tag for latest cricket updates 😍✋
SASHI〽️ @shashika26line
262 Followers 438 Following 🇱🇰✊✨i Love My style.✨Be true to yourself☯️✨Be U✨Do U✨For U✨it’s a Short life. ATTITUDE IS EVERYTHING 🖤
🌹🌹🌸🌸ර�... @sewwand8272671
8K Followers 648 Following 💟🌸Graduate in UWU 💟 Family is My world 🌎 Love my family😘ආදරෙයි මගෙ පනට මං💝 සෙව්❤නිෂා❤සෙනු❤ ❤R+S❤
Shan @Shan10114504
35 Followers 154 Following නමක් නැති පාරවල් දිගේ නමක් නැති කතා කියන නමක් නැති බැඳීමක් එක්ක ඇවිදගෙන යන්න ආසයි නමක් නැති - දිහාවක ❤️
෴ජෙනී෴Ⓙ @JayaniFdo
11K Followers 640 Following Scratch here to view my bio👇 ░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░ https://t.co/AdAH9jKqn6
NIMENDRA 𝕏 @nimendra_
1K Followers 2K Following FOSS & Linux 🐧 | Philosophy 📖 | Music 🎶 | Books, Movies, TV, Anime & Manga 🍿












































