goodfood @GoodFoodCeylon
Joined March 2014-
Tweets402
-
Followers35
-
Following1
-
Likes0
සත්සර දැහැන 5000 ටිකට් දෙකක් තියනවා ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න.
මගේ ජීවිතේ එකම ආයෙත් ආයෙත් බලලා තියන වේදිකා නාට්‍යය තියනවා නම් ඒ ගුරුතරුව සහ තලමල පිපිලා විතරයි. එයිනුත් වාර හතරක් විතර ආපහු ආපහු බලලා තියෙන්නෙ ගුරු තරුව. ගුරුතරුවෙ තරුව තමයි මෙතුමා. එනම් සාහිත්‍යය... facebook.com/story.php?stor…
රජයේ විශ්ව විද්‍යාලයයන් ගේ ප්‍රශ්න හිගන්නාගේ තුවාල වැනි ප්රශ්නය. අනම්‍යශීලී සිසුන් සහ පරිපාලනය එක් වේදිකාවකට නොඑන තාක් නොවිසදෙන ප්රශ්නය. ජනාධිපතිතුමා උපක්‍රමශීලී ලෙස පාර්ශ්වයන් දෙකම අනිවාර්ය... facebook.com/story.php?stor…
Charles Ranaweera and Ayoma Wickaramaarachchi. it has been a decade since we had this great fun at our good old edmonton flats.😁😁 facebook.com/upali.wijesund…
Nissan CEO demonstrates the shawshank redemption live version in Japan . Waiting for the exaggerated hollywood movie based on this true story. youtu.be/LHeX4BoQfhU
මෙවරත් සැමටම එසේම වේවා...!!! facebook.com/story.php?stor…
ඔබ ලෝකයේ කුමන කෙලවක ජීවත් වුවත් එය මෙසේ සිදුවනු ඇත... ❤❤ giphy.com/gifs/funny-bar…
පිස්සුවෙන් චිත්‍ර අදින සුදු මල්ලිලාට.... facebook.com/story.php?stor…